ඓතිහාසික වාසලකෝට්ටේ ජාතික සිද්ධස්ථානයේ දෙවන මංගල්‍යයේ මංගල මහා ගායනා දිව්‍ය පූජා යාගය රුවන්පුර පදවි එඩේරාණන් වන අති උතුම් ක්ලීටස් චන්ද්‍රසිරි මාහිමිපාණන්ගෙ ප්‍රධානත්වයෙන් 2022 වූ අගෝස්තු මස 21 වන දින පැවැත්විණී.
ඉන් අනතුරුව ශුද්ධ වූ අන්තෝනි මුනිදුන්ගෙ ප්‍රතිමාව රැගත් සංස්කෘතික පෙරහැරක් පවත්වන ලදි.
ශුද්ධ වූ අන්තෝනි මුනිදුනී අප නිසා යාච්ඤා කළ මැනව.
” සියල්ල දෙවිදු පසස සදහාය ”
[su_custom_gallery source=”media: 3241,3242,3243,3244,3245,3246,3247,3248″]