+94812223684

priormajor@gmail.com

+94812223684

priormajor@gmail.com

Blog Detail

ශු.අන්තෝනි මුනි උපන් මංගල්‍යයේ සැදෑ මෙහෙය

ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිදුන්ගෙ ජාතික සිද්ධස්ථානයේ දෙවන මංගල්‍යය වන ශු.අන්තෝනි මුනි උපන් මංගල්‍යයේ සැදෑ මෙහෙය මහනුවර පදවි අනූනායක තැන්පත් අතිගරු ඇල්වින් පීටර් ප්‍රනාන්දු පූජාප්‍රසාදීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් 2022 වූ අගෝස්තු මස 20 වන දින පැවැත්විණි .
ශුද්ධ වු අන්තෝනි මුනිදුනී අප නිසා යාච්ඤා කල මැනව.
[su_custom_gallery source=”media: 3252,3253,3254,3255,3256,3257,3258″]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *